tag:blogger.com,1999:blog-80341256807960468682024-02-19T00:55:44.620-08:00සදුන් කඩේAnonymoushttp://www.blogger.com/profile/06292917052903421604noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8034125680796046868.post-28348275709191803592013-06-19T00:00:00.001-07:002013-06-19T00:00:46.526-07:00Python වලින් Folder එකක් හදමු.ආයුබෝවන්,වනක්කම්,වෙල්කම්!

අද මම ප්‍රෝග්‍රෑමින් වලට ආස ඔයාලට පොඩි උත්තේජනයක් දෙන්න හදන්නෙ.මු ඉදන් ප්‍රෝග්‍රෑමින් ඉගෙනගන්නකොට පොඩි කම්මැලි ගතියක් එනවා.මොකද කළුකොටුයි,ඉලක්කං එකතු කරන්නයි,හරි වැරදි හොයන්නයි,වගෙ දේවල් කරනකොට වෙලාවකට එපා වෙනව වගේ නේද?අන්න ඒ වෙලාවට කරන්න හොද වැඩ ටිකක් තමයි මම ඔයාලට දෙන්න යන්නෙ.අද ඒකෙ පලවෙනි එකතමයි පයිතන් වලින් Folder එකක් හදන එක.

මෙන්න මේ කෝඩ් එක ක්‍රියාත්මක කරල බලන්න.බොහොම සරල දෙයක්!

import os

directoryPath = r'C:\Documents and Settings\sandaruwan\Desktop\Hello'

os.mkdir(directoryPath)

ඔතන මම නිල්පාටින් වර්ණ කරල තියෙන්නෙ පාත් එක.කහ පාටින් තියෙන්නෙ ෆෝල්ඩර් එකේ නම.

Anonymoushttp://www.blogger.com/profile/06292917052903421604noreply@blogger.com2tag:blogger.com,1999:blog-8034125680796046868.post-3203873663614806572013-06-18T04:00:00.000-07:002013-06-18T04:10:26.811-07:00ප්‍රෝග්‍රෑමින් වලට ආසද?තාම ඇගට වදින ටියුටෝරියල් එකක් හම්බවුන් නැද්ද?එහෙනම් මෙන්න ඇතිවෙනකංආයුබෝවන්,වනක්කම්,වෙල්කම්.මම සදුන් කඩේට ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.ඉතින් මම වැඩිය බටර් ගාන් නෑ කෙලින්ම ඔයාට බඩු ටික දෙන්නම් මේ කඩේ හැම දෙයක්ම ඔයාට දෙන්නෙ නොමිලේ.අන්න ඒක විතරක් හොදට මතක තියාගන්න.

ඉතින් ඔයා පයිතන් රුබී එච්ටීඑම්එල් සී ඩබල් එස් වගේ ඒවට ආස කෙනෙක් නම් ඔන්න ඔය පහතතියෙන සයිට් දෙක ඔයාට ගැරන්ට් කරලම දෙන්න පුළුවන්.

http://www.codecademy.com/

http://www.learnstreet.com/

මේ දෙක හොදටම ඇති.මේවා හුදෙක් සාම්ප්‍රදායික වෙබ් අඩවි නෙමෙයි.බෝරිං ටියුටෝරියල් අතරෙ පොඩි ගතියක් තියෙන වෙබ් සයිට් දෙකක්.

ඉතිං මේ වගෙ විෂයක් ඉගෙනගන්නකොට ටියුටෝරියල් එකකටම වහල් වෙලා හරියන් නෑ.තමන්ට තියෙන ප්‍රශ්න විසදගන්නත් ඕන.ඉතින් ඒව විසදගන්නත් අන්තර්ජාලෙ ලොකු ඉඩක් හදල දීල තියෙනවා.ඉතින් ඒකට හරියන වෙබ් සයිට් දෙහෙකුත් පහතින් දීල තියෙනවා.ඒවත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට.

http://stackoverflow.com/

http://answers.yahoo.com/dir/index?more=y

හරිනෙ අදට මේ ඇති.මොකක් හරි අවුල් සහගත තත්වයක් තියෙනම් අහන්න.එහෙනම් අපි ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු.Anonymoushttp://www.blogger.com/profile/06292917052903421604noreply@blogger.com2