Wednesday, June 19, 2013

Python වලින් Folder එකක් හදමු.

ආයුබෝවන්,වනක්කම්,වෙල්කම්!

අද මම ප්‍රෝග්‍රෑමින් වලට ආස ඔයාලට පොඩි උත්තේජනයක් දෙන්න හදන්නෙ.මු ඉදන් ප්‍රෝග්‍රෑමින් ඉගෙනගන්නකොට පොඩි කම්මැලි ගතියක් එනවා.මොකද කළුකොටුයි,ඉලක්කං එකතු කරන්නයි,හරි වැරදි හොයන්නයි,‍වගෙ දේවල් කරනකොට වෙලාවකට එපා වෙනව වගේ නේද?අන්න ඒ වෙලා‍වට කරන්න හොද වැඩ ටිකක් තමයි මම ඔයාලට දෙන්න යන්නෙ.අද ඒකෙ පලවෙනි එකතමයි පයිතන් වලින් Folder එකක් හදන එක.

මෙන්න මේ කෝඩ් එක ක්‍රියාත්මක කරල බලන්න.බොහොම සරල දෙයක්!

import os
directoryPath = r'C:\Documents and Settings\sandaruwan\Desktop\Hello'
os.mkdir(directoryPath)

ඔතන මම නිල්පාටින් වර්ණ කරල තියෙන්නෙ පාත් එක.කහ පාටින් තියෙන්නෙ ෆෝල්ඩර් එකේ නම.

2 comments: