Tuesday, June 18, 2013

ප්‍රෝග්‍රෑමින් වලට ආසද?තාම ඇගට වදින ටියුටෝරියල් එකක් හම්බවුන් නැද්ද?එහෙනම් මෙන්න ඇතිවෙනකං

ආයුබෝවන්,වනක්කම්,වෙල්කම්.මම සදුන් කඩේට ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.ඉතින් මම වැඩිය බටර් ගාන් නෑ කෙලින්ම ඔයාට බඩු ටික දෙන්නම් මේ කඩේ හැම දෙයක්ම ඔයාට දෙන්නෙ නොමිලේ.අන්න ඒක විතරක් හොදට මතක තියාගන්න.

ඉතින් ඔයා පයිතන් රුබී එච්ටීඑම්එල් සී ඩබල් එස් වගේ ඒවට ආස කෙනෙක් නම් ඔන්න ඔය පහතතියෙන සයිට් දෙක ඔයාට ගැරන්ට් කරලම දෙන්න පුළුවන්.

http://www.codecademy.com/
http://www.learnstreet.com/

මේ දෙක හොදටම ඇති.මේවා හුදෙක් සාම්ප්‍රදායික වෙබ් අඩවි නෙමෙයි.බෝරිං ටියුටෝරියල් අතරෙ පොඩි ගතියක් තියෙන වෙබ් සයිට් දෙකක්.

ඉතිං මේ වගෙ විෂයක් ඉගෙනගන්නකොට ටියුටෝරියල් එකකටම වහල් වෙලා හරියන් නෑ.තමන්ට තියෙන ප්‍රශ්න විසදගන්නත් ඕන.ඉතින් ඒව විසදගන්නත් අන්තර්ජාලෙ ලොකු ඉඩක් හදල දීල තියෙනවා.ඉතින් ඒකට හරියන වෙබ් සයිට් දෙහෙකුත් පහතින් දීල තියෙනවා.ඒවත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට.

http://stackoverflow.com/
http://answers.yahoo.com/dir/index?more=y

හරිනෙ අද‍ට මේ ඇති.මොකක් හරි අවුල් සහගත තත්වයක් තියෙනම් අහන්න.එහෙනම් අපි ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු.

2 comments:

  1. nice one bro...
    I checked tht http://www.codecademy.com/ in there I found nice code interpretor. thanx...

    ReplyDelete
  2. ස්තූතියි බ්‍රෝ

    ReplyDelete